Colombo Today Local News

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර දීම පිස්සුවක්… රනිල්ගෙන් කිසිම සහනයක් ජනතාවට ලැබී නැහැ…

මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තුවූ කිසිම සහනයක් ජනතාවට තවමත් ලැබී නැතැයි පැවසූ අලවතුවල මහතා දරුවන්ට එක වේලක් හෝ කන්න දීගත නොහැකිව මවුපියන් අද අසරණව සිටින බවද පැවසීය.

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් බව අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

කෙනෙහෙළිකම් නොකර එකවර එල්ලා දමන්න

Admin

තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම සීමා කරයි

colombotoday

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 7649ක් පීඩාවට

colombotoday

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

colombotoday

මොහොමඩ් ෆයිසාල් බුර්කාවේ සැගවී ගුවන්තොටුපළට ආවේ ඇයි? පොලීසිය හොයයි

colombotoday