හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර මීගමුවේ ඊයේ (14) පැවති සාකච්ඡාවේදී යෝජනා 05ක් සම්මත කර ගැනුණා. –
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් සිටින්නේ ජනතාව සමඟ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් 1437න් 1401ක සහභාගීත්වයෙන් මීගමුවේදී පැවති සන්ධාන පළාත් පාලන නියෝජිත සමුළුවේදී කියා සිටියේය.
එම සමුළුවේදී සම්මත වූ සම්පුර්ණ යෝජනාවලිය පහත දැක්වෙයි.
සම්මත කරගත් යෝජනා