අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සැප්තැම්බර් 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණා.