Colombo Today Local News

ඉඩම් හා ගොඩනැගිලි 1008ක් සංවර්ධනය කිරීමට පියවර… ව්‍යාපෘතිවල වටිනාකම ඇ. ඩොලර් මිලියන 1950 ක්

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නො ගත් ඉඩම් හා ගොඩනැගිලි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙලෙස සංවර්ධනය කිරීම සඳහා හඳුනා ගත් ඉඩම් හා ගොඩනැගිලි සංඛ්‍යාව 1008ක් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලබන නව ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1950 ක් බව වාර්තා වේ.

Related posts

නින්දා අපහාස විදගෙන රට වෙනුවෙන් අප කියූ සියල්ල ඇත්ත වුණා… ජීවිතය පුදන්නත් රටක් තිබිය යුතුයි !!

colombotoday

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

colombotoday

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday

ලෝක වෙළදපොලේ තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි.

colombotoday

නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිළේ… ගාස්තු අයකිරීමක් නෑ !

colombotoday

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday