Colombo Today Local News

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේදී අද පෙරවරුවේ විවෘත කෙරිණ.

නව ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.

ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ කටයුතු සිදු වූයේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

Related posts

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin

සජිත් ප්‍රේමදාස දේවදත්තයන්ගේ පුනුරුත්පත්තියයි

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday