Colombo Today Local News

පියා මරා මවට තුවාල කළ ගල්කිස්සේ අජාසත්ත පුත්‍රයා

පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇති පුවතක් ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තතා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි 70 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතනයට ලක් වූ පියා අංශභාගය රෝගය වැළඳී ඇඳ මත සිට ඇති අතර පුත්‍රයා හිසට පහරදීමෙන් ඔහු ඇඳ මතම මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුත්‍රයාව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

“දැන් 69 ලක්ෂයට ඇපත් නෑ.. ආණ්ඩුව කළේ සැප ගත්ත එක “

colombotoday

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday