Colombo Today Local News

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

අතුරු අයවැය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (02) පාර්ලමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය පසුගිය 31 වැනිදා ආරම්භ වූණා.

Related posts

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

Admin

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

20 වන සංශෝධනයට ජනමතවිචාරණයක් අනිවාර්යයි – ශ්‍රේෂ්ඨාධිකාරණය තීන්දු කරයි !

colombotoday

“ආර්ථික ඝාතකයන් ගැන විමල් එදා කියූ අනාවැකිය හරි.. බදු වැඩිකළේ ගිය ආණ්ඩුවේ වැරදි නිසා” – හරින්

colombotoday

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday