Colombo Today Local News

ණය ලබාදීම ගැන IMF නිල ප්‍රකාශයක් අද

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති එකඟතා පිළිබඳව එහිදී නිවේදනය කිරීමට නියමිත අතර අද (01) පෙරවරු 11ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමට මාධ්‍ය හමුවක් ද කැඳවා ඇත.

Related posts

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

colombotoday

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday