World

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් මෙලෙස මන්දිරයට කඩා වැදීමෙන් පසු බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමටද ඉරාක අගමැතිවරයා නියෝග කර ඇත.

තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් පූජකවරයා ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී ඇත්තේ.

Related posts

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

colombotoday

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය

colombotoday

ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday