Colombo Today Local News

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

මට්ටක්කුලියේ ඊයේ (29) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඊයේ(29) රාත්‍රියේ කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් වෙඩි තැබීමට හේතුවී ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 26කි.

Related posts

සියදිවි හානිකර ගැනීම් “පෙන්නන්න එපා”… ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

සහල් සහ පොල් හිඟයක් ඇති වෙලා

Admin

සෞදි ආර්ථිකයට සැර පහරක් වදී.. සෞදියේ ශ්‍රි ලාංකිකයන්ටත් බරපතලයි !

colombotoday

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Admin