Colombo Today Local News

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්ට ඉතිහාසයේ මුල් වරට හිමි තනතුරු

පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරුවලට පළමු වරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක් පත්ව තිබේ.

පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියත් කමිටු ලේකම් තනතුරට නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියත් පත්වූ බවයි පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

Admin

පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්… ටෙන්ඩරය ඇමති හිතවතාගේ මස්සිනාට

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

“බීර මිල අඩුකිරීමෙන් කාන්තාවන් හා ළමුන් මතට යොමු වෙනවා” – මාධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin