Colombo Today Local News

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියට අදාළ නීතිමය පසුබිම සකස් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමේ විශේෂ සම්මන්ත්‍රණයක්මේ මස 30 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික සහ රෙගුලාසි පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේ නියෝගයෙන් තිලංගට ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව තහනම්

colombotoday

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

Admin