Colombo Today Local News

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියට අදාළ නීතිමය පසුබිම සකස් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමේ විශේෂ සම්මන්ත්‍රණයක්මේ මස 30 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික සහ රෙගුලාසි පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

තෙල් වංචාව ගැන මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී විශේෂ විභාගයක්…

colombotoday