පසුගිය මැයි 09 වැනි දා දිවයිනේ ප්රදේශ කිහිපයකදී බස් රථවලට ගිනි තැබීම සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යුරෝපා සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන්නැයි ලිඛිතව දැනුම් දුන් බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.