Colombo Today Local News

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

බිත්තර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

පවතින තත්ත්වය යටතේ එම පාලන මිල ප්‍රයෝගික නොවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ එකමුතුව චෝදනා කළේ ය.

Related posts

මුස්ලිම් නායකයන් රටට විහිළු සපයලා ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්න එපා – මොහොමඩ් මුසම්මිල් ඉල්ලයි

colombotoday

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday

අදත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

colombotoday