Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්‍ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.

එම නිවසේ මීට පෙර යොදවා තිබූ ආරක්‍ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට යොදවා ඇති අතර කොමාන්ඩෝ බලකායේ නිලධාරීන් යොදවා ආරක්‍ෂාව ශක්තිමත් කර තිබීම කැපී පෙනේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (24) දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද ඒ මහතාගේ පැමිණීම සති දෙකක් පමණ ප්‍රමාද වන බව පසුව කියවිණි.

Related posts

අදත් තද වැසි – දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පැවැත්වීමට රජය තීරණය කරයි

Admin

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

colombotoday

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

colombotoday

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

colombotoday