Colombo Today Local News

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ට රැකවරණය ලබාදීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday

හිටපු ඇමතිකෙනෙක් කියනවා මං අගමැතිට කීකරුයිලු..

colombotoday

දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලා

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday