Colombo Today Local News

අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්… හානි වුණු තණ කොළ වවන්න ලක්ෂ 47 ½ ක් යයි.

ගාලු මුවදොර ආශ්‍රිතව ස්ථාපිත කර තිබු අරගල භූමිය හේතුවෙන් එම ස්ථානයට රුපියල් ලක්ෂ 49 ක පමණ හානියක් සිදුව ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක්ද එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක්ද වැය වන බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බවයි.

වැඩිදුර තොරතුරු ඇතුළත් එම නිවේදනය පහතින් දැකිය හැකියි.

Related posts

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

colombotoday

මේ වසරේ විදුලි බිල අඩුවීමක් නෑ

Admin

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday