Colombo Today Local News

පියාගේ පොලු පහරින් පුතු මරු දකී

පිටිගල අමුගොඩ සිත්තරගොඩ ප්‍රදේශයේදී පිය – පුතු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්අ පියා විසින් එල්ල කරන ලද පොලු පහරවලින් පුතකු මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි අයෙකි.

පියා සහ පුතා අතර ඇතිවූ බහින් බස්වීමක් මේ ඝාතනයට හේතුව වී ඇතැයි පොලීසිය කියයි.

පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

colombotoday

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

Admin

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

මද්දුම බණ්ඩාර විදුලි බිල වැඩි කලොත් ගෙවන්න එපා කියයි. සජබ එක්ක විරෝධතා කරන්න ජනතාවට කතා කරයි

Admin

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

colombotoday