Colombo Today Local News

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා අවස්ථා

81*9

කොරියාවේ ධීවර කේෂත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා කියයි.

මනූෂනානායක්කර මහතා මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇති බව පැවැසීය.

Related posts

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමේ වැඩ අවසන්…

colombotoday

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday

වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද

Admin

පොලිස් වෙඩි පහරින් එක් ඇසක් නොපෙනන පාරේ ගිය රාජා මිය යයි

Admin

අද ජාතික ඉන්ධන අවසරපත්‍රයට තෙල් දෙන්න නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන්

colombotoday

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday