Colombo Today Local News

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දී තිබේ.

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකටම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙහි අභිමතාර්ථයක් වේ.

ඒ යටතේ 2030 වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන අකල් මරණ තුනෙන් එකකින් අඩු කරගැනීමද ඉලක්කයක් වන අතර මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Related posts

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

අනුරයි මායි දෙන්නම එකයි

Admin

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

colombotoday

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

colombotoday