Colombo Today Local News

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ ව මුද්දරයක් නිකුත් කිරීමට යෝජනා වී තිබේ.

ඒ 2022 අගෝස්තු මස 15 වැනි දිනට යෙදුණු ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන තේමාව පදනම් කරගෙනයි.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පාර්ලිමේන්තු පිළිබිඹු වන අයුරින් මෙම මුද්දරය මුද්‍රණය කිරීමට නියමිත අතර දෙරටෙහි තැපැල් දෙපාර්තමේන්තු මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.

ඊට සමගාමී ව දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරෙනු ඇත.

Related posts

ජනපති හමුවෙන්න විමල් යයි.. බෙදුම්වාදීන් හදන ව්‍යවස්ථාව අකුලාගන්නැයි ඉල්ලයි

colombotoday

“අපි හැප්පුවේ නෑ, ඇවිත් හැප්පුනා.. අධිබල යතුරුපැදි භාවිතය තහනම් කළ යුතුයි” – ඇමති චම්පික

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

පාද යාත්‍රාවට පෙර බැසිල්, විමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන අරඹන ලෙස ජනපති කර්මාන්තකරුවන්ට කියයි

colombotoday

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin