Colombo Today Local News

ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි

tauheed jamaath 587

 

සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරි තව්හීද් ජමාත් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයට එරෙහිව ගොණුකර ඇති නඩුව අද දින (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැදවනු ලැබීය.

එහිදී අධිකරණය විසින් ප්‍රසිද්ධ කිරීමට තහනම් කර ඇති අදාල අපහාසාත්මක වීඩියෝවේ දර්ශන ඉරාජ් වීරරත්නගේ “මනුසතා“ නැමැති ගීත වීඩියෝවට අන්තර්ගත කර ඇති හෙයින් එම ගීත වීඩියෝව තහනම් කරන ලෙසට චූදිත තව්හීද් ජමාත් සංවිධානය අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබූ අතර ඒ පිලිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

ඉරාජ්ගේ “මනුසතා“ පහතින්

Related posts

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

ආණ්ඩුවේ කීර්තිනාමය රැකගන්න මහින්ද, ගෝඨාභය, ජගත් ජයසූරියට දඩුවම් දියයුතුමයි – ෆොන්සේකා (Video)

colombotoday

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

colombotoday

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් එජාපයෙන් ඉල්ලන්න යයි. තවත් අර්බුදයක පෙරනිමිති

colombotoday

කැෆේ සංවිධානයට ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ඇතුළු පැමිණිලි 67ක්

colombotoday

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday