Colombo Today Local News

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි මස 09 වැනි දා තංගල්ලේ නිවාස දෙකකට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැඟවී සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වූ බව පොලීසිය පවසයි.

Related posts

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday

යුරෝපා,ප්‍රංශ, ජර්මන් හා රොමේනියා තානාපතිවරුන් හා විපක්ෂ නායක අතර විශේෂ සාකච්ඡාවක්

colombotoday

සමන්තුරේ හදිසි වැටලීමක්… පුපුරණ ද්‍රව්‍ය තොගයක් නිවසකින් සොයා ගනී…

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin