Colombo Today Local News

කාදිනල්තුමන්ට කොරෝනා

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කර ඇත.

කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා තිබේ.

Related posts

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

colombotoday

“එජාපය සමග යහන්ගතවන අය ශ්‍රීලනිපය ගැන කිඹුල් කදුළු හෙළීම විහිළුවක්” – ප්‍රසන්න රණතුංග

colombotoday

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday

කඩුවෙලදී තියුණු ආයුධයකින් පහරදී, ගෙලට වෙඩි වැදුනු පුද්ගලයකු හමුවෙයි

Admin

කොළඹ කුණු නසන්න ආ සමාගම් දෙකකින් චම්පික කෝටි 52ක්.. ඉසුර කෝටි 45ක් අල්ලස් ඉල්ලලා !

colombotoday