Colombo Today Sports News

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් එම පත්වීම සිදුකර තිබේ.

එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.

Related posts

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

Admin

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

colombotoday

ජෝ රූට්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවක

Admin

“ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න මට බැහැ – IPL තරග කිහිපයක් හරි ගහනවා” – ලසිත් මාලිංග

colombotoday