World

කියුබාවේ තෙල් ගබඩාවක දින පහක් පුරා පවතින ගින්න

කියුබාවේ Matanzas හි තෙල් ගබඩාවක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියුබාවේ Matanzas හි තෙල් ගබඩාවක ඇතිවූ මෙම ගින්න දින පහක් පුරා පවතින බවද සඳහන් වේ.

කැරිබියන් දූපතේ පිහිටි ප්‍රධාන ඉන්ධන ගබඩාවෙන් 40% ක් පමණ මේ වනවිට විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

ගින්න හටගත් ප්‍රදේශය අවට දුමාරයක් පවතින බවත් එහි ජීවත්වන ජනතාවට සෞඛ්‍යමය හේතුන් මත මුව ආවරණ පළදින ලෙසට එරට බලධාරීන් උපදෙස් දී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

මොස්කව් අගනුවරට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්!

Admin

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday

මියගිය පුද්ගලයෙකු ප්‍රදර්ශනයට එල්ලා තබයි. – තලේබාන් යලිත් සුපුරුදු කෘරත්වයට

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday