Colombo Today Local News

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

පසුගියදා සිදුවූ කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔහු අද(08)දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප 06 ක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

Admin

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවට නොයා බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව…

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

colombotoday