Colombo Today Local News

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට..

ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

දකුණ, කටුනායක, පිටරවුම් අධිවේගී මාර්ග තුනම චීනයට විකිණේ.. කැබිනට් පත්‍රිකාව මේ සතියේ

colombotoday

ඉන්ධන අර්බුදයත් සමග අපේක්ෂා රෝහලේ කටයුතු අඩාල වීමේ අවදානමක්…

colombotoday

රජයේ සේවක වැටුප් වැඩිකරන්න සූදානමක්?

Admin

අත් පා මුඛය ගැට ගැසූ මළ සිරුරක් මහනුවර පාසලකින් හමුවෙයි

Admin

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday