Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ මහතා පත් කර තිබේ.

ඔහු අද (04) පෙරවරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මෙතෙක් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පත් කර ඇත.

Related posts

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday

මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Admin

කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේ

Admin

විජේදාස, වජිර , මාරපන ඇමතිකම්වලින් දොට්ට…?

colombotoday

විජේදාස ඇමතිකමෙන් ඉවතට !.. ආණ්ඩුවේ ප්‍රබලයෙක් තීරණය කරයි.. ජනපතිටත් දන්වයි

colombotoday