Colombo Today Local News

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

සාමාන්‍ය බස් ගාස්තු අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

පසුගියදා ඩීසල් ලීටරයක මිල රුපියල් ‍10 කින් අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සඳහා ‍එලෙස බස් ගාස්තු අඩු කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පවසයි.

අඩු කෙරෙන බස් ගාස්තුවේ ප්‍රතිශතය අද (04)දින ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සදහන් කළේය.

Related posts

කැබිනට් සංශෝධනය සදුදා: ඇමතිවරුන්ට දැනුම් දෙයි (Breaking News)

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

ගබඩා දෙකක වී තොග ලක්ෂ 700ක් අස්ථානගත වීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Admin

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

රුපියල් කෝටි හතරකට අධික රන් බිස්කට් අත්අඩංගුවට

colombotoday