Colombo Today Local News

දුම්රියක් මහරගමදී පීලි පනී

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

වග ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

තවද කැලණිවැලි මාර්ගයේ කොලඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මහරගම දුම්රිය ස්ථානයේදී පීලිපැනීමකට ලක්ව තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

Related posts

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

ඇමරිකාව මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වෙයි… තානාපතිනිය සී.අයි.ඒ ලොක්කෙකු සමග හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරයි

colombotoday

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

colombotoday