වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබේ.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.