Colombo Today Local News

“පස්සේ දොරෙන් බලයට ආ රනිල් වැඩ වරද්ද ගත්තා”

අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පස්සේ දොරෙන් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදිවීමට තිබුණ අවස්ථාව නැති කරගත් බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (28)දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

හදිසි නීතිය සම්මත නොකර අරගලය ඉල්ලා සිටි සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතුව තිබුණත් ඔහු එය නොකළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday

ගෑස්පහ හන්දියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක්

colombotoday

අනුර සහෝදරයගේ අත්සන තියන මුදල් නෝට්ටුත් ඒවි

Admin

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

Admin

ඇඹිලිපිටියේ ‘පොලිස් බොරු’අතේ පත්තුවෙයි. ගෝෂාවක් ඇතැයි 119ට කීවේ පොලීසියෙන්මයි

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday