Colombo Today Local News

උපුල් ජයසුරිය ඥානසාර හිමිට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ සම්පත් අවභාවිතා කරයි

upul jayasooriya 23

නීතීඥ සංගමයේ හිටපු සභාපති සහ වත්මන් ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන නීතීඥ උපුල් ජයසුරිය මහතා තම රාජකාරී වෙලාවේදී ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති රියදුරු සහ වාහන බාවිතා කරමින් අයෝජන මණ්ඩලයේ ආරක්ෂකයින්ද සමගින් ඊයේ (9) ඥානසාර හිමිට විරුද්ධව හෝමාගම අධිකරණයේ පෙනීසිටීමට පැමිණි බව වාර්තා වෙනවා.

ඥානසාර හිමි කෙසේ හෝ සිරගතකර තැබීමට නීතීඥ සංගමය ගත් තීරණයකට අනුව මෙලස පැමිණි බවයි එම ස්ථානයේ සිටි නීතීඥ මහත්මයකු අප හා ප්‍රකාශ කර සිටියේ. මෙලෙස ඥානසාර හිමිට විරුද්ධව පෙනී සිටීම සදහා නීතීඥ සංගමය නියෝජනය කරමින් නීතීඥයින් 50 කට අධික ප්‍රමාණයක් හෝමාගම අධිකරණය වෙත පැමිණ සිටියා.

Related posts

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දැමේ…

Admin

වනිඳු පිලිබද තීරනයක්

Admin

අමාත්‍යාංශය බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි… ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නෙවේ.

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

Admin