Colombo Today Local News

මිලියන 4ක් QR කේතය හරහා ඉන්ධන ගැනීමට ලියාපදිංචි වෙයි

ජාතික ඉන්ධන අවසර පත සඳහා 4,296,950 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ,ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇති බවය.

ලියාපදිංචි වූ වාහන පිළිබඳ තොරතුරු මෙසේය.

Related posts

මැති ඇමතිලාට ගිනි අ-වි දස දහසක්

Admin

තේ පොහොර මිලට සහනයක්

Admin

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Admin

කළාප අනුව කරන්ට් කැපෙන පැය ගණනේ වෙනසක්

colombotoday