Colombo Today Local News

තොපිලට හෙන ගහනවා. මත්ද්‍රව්‍ය චෝදනා නෑ. ඝාතනය කල සහෝදරයා ගැන ඩෑන් හඩා වැටෙයි

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී පසුගිය (25)වන දින රාත්‍රියේදී තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සහිතව සිටි ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

පසුව මරණකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව වාර්තා පල විය.

ඒ සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් අද (28)දින මාද්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔහුගේ සොහොයුරාට කිසිදු මත්ද්‍රව්‍ය පැමිණිල්ලක් හෝ චෝදනාවක් නොමැති බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙසයි.

සම්පුර්ණ වීඩියෝව පහතින්,

Related posts

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි !

colombotoday

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාමීය සමාජයට විශේෂ යෝජනාවලියක්

colombotoday

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday