Colombo Today Local News

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

ඇමරිකා එක්සත් ජනපදතානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (27)දින සිදු විය.

ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ඇමෙරිකා තානාපතිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පළ කර ඇති අතර දෙරට ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී මෙහි දී සාකච්ඡා වී ඇත.

නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඇමරිකා තානාපතිනිය මෙහිදී සඳහන් කර තිබේ.

Related posts

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

colombotoday

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

colombotoday

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

colombotoday

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday