Colombo Today Local News

ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

අද (ජූලි 22) ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් දක්වෙන්න්, එම ප්‍රහාරය මිලේච්ඡ හා නින්දිත ප්‍රහාරයක් ලෙස දකින අතර එය හෙළා දකින බව ය.

ඉන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම උල්ලංඝණය වූ බව අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

එම ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් වහා ම හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම කොමිසම බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

අදාළ නිවේදනයේ පහතින් දැක්වේ.

Related posts

බෝගම්බරින් පැනයාමට තැත්කල සිව්දෙනෙකු අල්ලයි

colombotoday

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

colombotoday

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday