Colombo Today Local News

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

ganasara himi hjj

 

උසාවියට අපහාස කළේය යන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද (09) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එම අවස්ථාවට රජයට හිතවත් ‘නීතීඥ සංගමය‘ නියෝජනය කරන නීතීඥය් 100ක පමණ පිරිසක් ඤාණසාර හිමියන්ට විරුද්ධව පෙනී සිටිම සදහා හෝමාගම උසාවියට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

පෙරවරුවේ අධිකරණ කටයුතු නිමා කර එම නීතිඥයන්ට මෙම නඩු කටයුත්තට සහභාගීවීමේ අවස්ථාව සලසා දිම සදහා සැලසුම්සහගතව ඤාණසාර හිමියන් උසාවියට ඉදිරිපත් කිරීම සවස් වරුවට යොදාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ අතර ජනධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා ඤාණසාර හිමියන් වෙනුවෙන් නඩුවට පෙනී සිටීමට නියමිතය.

Related posts

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday

ජනපතිගේ නිළ නිවසට හොරෙන් ඇතුල් වෙන්න ගිය නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday

ගුදයේ රත්තරන් ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකයාට පාස්පෝර්ට් 5ක්

colombotoday