Colombo Today Local News

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන අමෙරිකානු තානාපතිනිය දැඩි කනස්සල්ල පළ කරයි

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි.

තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

තව ද තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.

Related posts

දකුණේ ඝාතන රැල්ල මඩලන්න විශේෂ කණ්ඩායම් කිහිපයක් – අජිත් රෝහණ

colombotoday

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

colombotoday

නව බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මකයි.. මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු… සම්පූර්ණ විස්තරේ මෙන්න

colombotoday

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි – වසර 5කට පසු ISIS ලොක්කා නැවතත් කරළියට

colombotoday

රනිල්ගේ නිවසට ගිනි තැබීම : තවත් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday