Colombo Today Local Newsfeatured

කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.

මුලතිව් ඓතිහාසික කුරැන්දි විහාරයේ ස්ථූපය කඩා ඉවත් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ තින්දුව අද දින අහොසි කොට ඇති බවත්, පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට රිසි පරිදි සංරක්ෂණය කිරිමට අවසර ලබා දී ඇති බවත්, ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ නිවේදනය කර සිටිති.

Related posts

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය දිගටම !

colombotoday

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday

දළදා මැඳුරට, කලවංචිකුඩි දෙව් මැඳුරට පහර දීමේ තව්හිද් ජමාත් සැලසුමක් හෙළිවේ

colombotoday

“පරිගණක ගිනි අරන්. සූම් රැස්වීමට එන්න විදිහක් නෑ… “- පක්ෂ නායකයන් කතානායකවරයාට කියයි

colombotoday

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin