Colombo Today Local News

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)දින නියෝගයක් නිකුත් කළේ ය.

එම නියෝගය 28 වැනිදා තෙක් බලාත්මක වනු ඇති.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන , විජිත් මලල්ගොඩ සහ එල්. ටි. බි. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ මෝසම සලකා බැලිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණ.

Related posts

පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

හෙට අනිද්දාම දෙන්න යන බදු සහනයක් ගැන විමල් හෙළිකරයි…

colombotoday

රට බෙදෙන බලය බෙදීමක් වෙනුවට, ජනතාවට බලය බෙදන ‘සයිබර් පාර්ලිමේන්තුවක්‘ !

colombotoday