Colombo Today Local News

යසාරා මජිරාත් FCID අත්අඩංගුවට පත්වෙන ලකුණු

yasarayoshitha

CSN නාලිකාවේ සිදුවූයේයැයි කියන ගණු දෙනු මුදල් විශුද්ධිකරණ පනතට අනුව නීතිවිරෝධි ගණු දෙනු බව පවසමින් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

CSN අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ඉහළ නිලයන් හෙබවූ තැනැත්තන් වන රොහාන් වැලිවිට, කෞෂාන් දිසානායක, රවිනාත් ප‍්‍රනාන්දු, නිශාන්ත රණතුංග යන සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කටයුතු සදහා යෝෂිතට ආධාර අනුබල ලබාදුන් බවට නැගී තිබෙන චෝදනාව මතය.

CSN නාලිකාවේ ප්‍ර‍ධාන පෙළේ තනතුරක් හෙබවූ යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමටද මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය සැළසුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් ඇය මේ වන විට සිටිනුයේ විදේස්ගතවය

 

 

Related posts

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

රාජාංගණය ගොවි ජනතාව තාවකාලිකව සටන ජය ගනී..

colombotoday

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

දක්ෂිණ අධිවේගයේ ආදායම් වාර්තාවක් !

colombotoday

ලොක්ඩවුන් නම් රු.5000 ක්, නිරෝධායනය නම් රු.10,000 ක්. රජයෙන් ලබා දීමට යයි.

colombotoday