Colombo Today Local News

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජූලි 9 වන දා සිය නිවසට එල්ල වූ ප්‍රහාරය සහ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

අරගලයට ගොස් පිටත්ව යන පිරිස් තම නිවස අසලින් ගමන් කරන බව ත් ඔවුන් එහි විරෝධතාවයේ නිරත විය හැකි බවට ත් එදින සවස පොලිසිය තමන් වෙත දැනුවත් කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ හේතුවෙන් තමන්ට නිවසින් පිටත්ව යන ලෙස ඔවුන් දැනුවත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම ඉල්ලීම ද සලකා බලා තමන් සහ බිරිඳ නිවසින් පිටත් වූ බව ඔහු පැවසීය.

අගමැතිවරයා සඳහන් කළේ, ඉන් අනතුරුව නිවසට ගිනි තැබීම සිදුවී ඇති බව ය.

තමන් අගමැති ධූරය භාර ගත්තේ රටේ ආර්ථිකය කඩා වැටුණු නිසා බව ද ඔහු පැවසීය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

Related posts

අනවසරයෙන් නිෂ්පාදන දිනයන් වෙනස් කළ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවියට තහනම්

Admin

Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Admin

TNA ගොරණාඩුවට ජනපති සැලෙයි.. වව්නියාව රණවිරු ගම්මානය මගහැර යාපනේට ගුවනින් බහී

colombotoday

ශාසනාරක්ෂක සභාව දෙසැම්බර් 3 මඩකලපුවට

colombotoday

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

Admin

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

colombotoday