Colombo Today Local News

දන්නෝ බුදුන්ගේ ගීතය අනුභවකලේ බොදු බලේට විරුද්ධව ඉටිපන්දම් දැල්වූ කල්ලි ප්‍රධානියාගේ බිරිද ?

danno_bu

පසුගියදා පැවති 68වන ජාතික නිදහස් උළෙලට සමගාමීව සංවිධානය කර තිබූ රාජ්‍ය සංස්කෘතික ප්‍රසංගයේදී “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” බොදු බැති ගීය ඔපෙරා ශෛලියෙන් විකෘති කර ගායනා කිරිම සිදු කර ඇත්තේ බොදු බල සේනා සංවිධානයට විරුද්ධව තුන්මුල්ලේ පැවැත්වුණු ඉටිපන්දම් දල්වා විරෝධය පලකිරීමේ උද්ඝෝෂණය සංවිධානය කල පුද්ගලයාගේ බිරිද බවට අපවෙත තොරතුරු වාර්තා වෙනවා.

අදාල පුද්ගලයා සිටින තුන්මුල්ලේ විරෝධතාවය

[mom_video type=”youtube” id=”zLkdg4fijwM”]


 

විකෘති කරනලද ගීතය…

[mom_video type=”youtube” id=”D_IhUqYUi3U”]

Related posts

මාලිමා කාර්යාලයක් වටලයි

Admin

දෘෂ්‍යාබාධිත සභාපති මාලිමා ජාතික ලැයිස්තුවට

Admin

අගමැතිගේ ආර්ථික කමිටුව ජනපති අහොස් කර දමයි !

colombotoday

මිනිස්සු ඡන්දේ දීපු අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න

Admin

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත 21දා සිට දුම්රිය වාර 130ක්

colombotoday

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

colombotoday