පෞද්ගලික රථවාහන සඳහා මේ වනවිට ඉන්ධන නිකුත් කෙරෙන්නේ IOC පිරවුම්හල්වලින් පමණි.
එම නිසා එම පිරවුම්හල් අසල ජනතාවට දින ගණනාවක් පෝලිම්වල රැදී සිටීමට සිදුවී ඇත.
එවන් ඉන්ධන පෝලිමක් හේතුවෙන් ඊයේ (07) දින කදුරුවෙල නගරයේ ප්රධාන මාර්ගය ත්රිරෝද රථවලින් වැසී ගොස් තිබුණි.