බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන ITV නාලිකාව අද වාර්තා කර සිටියේ බිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
මෙම ප්‍රවෘත්තිය tga sun , bbc ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය කිහිපයක් ද වාර්තා කර තිබීම විශේෂත්වයකි. එම මාධ්‍ය වාර්තා වලට අනුව අධ්‍යයනය ඇතුළත මෙතැන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට නියමිතය.
එලෙස අද දින ඇතුළත බ්‍රිතාන්‍ය අගමැතිවරයා බිතාන්‍ය ජාතිය ඇමතීමට නියමිත බව අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග වලින් වූ බවද මාධ්‍ය වාර්තා පවසයි.