නීත්‍යානුකූල ටෙන්ඩරයක් ලෙස රන් කාසි නිකුත් කිරීම ජූලි මස අගදී ආරම්භ කරන බව සිම්බාබ්වේ මහබැංකුව ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිම්බාබ්වේ රාජ්‍යය සඳහන් කරන්නේ, මුදල් ඒකකය දුර්වල වීම හරහා මතුවී ඇති ඉහළ උද්ධමනය පාලනය කිරීමට රට සටන් කරන බවයි.
උද්ධමනය ඉහළ යාම අතින් ලෝකයෙන් ම පළමු වැනි තැන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එහි දෙවැනි ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.