Colombo Today Local News

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අග්‍රාමාත්‍ය ධූරය ලබාදී ඉවත්වීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ‌ අද පාර්ලමේන්තුවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මාස 06 කින් රට ගොඩනැගීමට අනුර කුමාරට හැකි නම් ඔහුට ඉඩදී තමා ඉවත්වීමට සූදානම් බවයි.

මෙම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

Related posts

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

වන සංහාරයට, ජාතිවාදී ජනපදකරණයට එරෙහිව මුලතිව් වැසියෝ වීදි බසිති ! (Photo)

colombotoday

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

Admin

පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

colombotoday

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday