Colombo Today Local News

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

ජනතාව ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු ලබා දීමට කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ(04) රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ද තමා විරුද්ධව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරයා විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමටද තමා එකඟ නැති බව සඳහන් කර ඇත.

මේ අතර,තමා ඉදිරියේ දී දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නා බවද හෙතෙම එහිදී සඳහන් කර ඇත.

Related posts

යහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව

colombotoday

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඉදිරි දෙසතියේ

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday